Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. තරගාවලිය ජූලි 1 දා සිට

එල්.පී.එල්. තරගාවලිය ජූලි 1 දා සිට

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පස්වැනි වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය මේ වසරේ ජූලි මස 1 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 5 ක් අතර පැවැත්වෙන සම්පූර්ණ තරගාවලිය තරග 24 කින් සමන්විත වේ. 

මූලික වටයේදී තරග 20 ක් පැවැත්වෙන අතර අවසන් වටය තරග 4 කින් සමන්විතය. 

සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් 20 ත් 24ත් අතර සංඛ්‍යාවකින් සමන්විත අතර එකකට විදේශීය ක්‍රීඩකයන් 6 දෙනනකු ඇතුළත් කළ හැක. 

- 213


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලිය ජූලි 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.