Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එන්. සී. සී. පිල ලකුණු 133 කින් ජය ලබයි

එන්. සී. සී. පිල ලකුණු 133 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර තරගයක් ලෙස එන්. සී. සී. පිල සහ ගුවන් හමුදා පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තරගයෙන් එන්. සී. සී. පිල ලකුණු 133 ක් පහසු ජයක් ලැබීය.

 

එන්. සී. සී. පිල ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 243 (නිරෝෂන් දික්වැල්ල 42, උපුල් තරංග 56, පවන් වික‍්‍රමසිංහ 34, ඇන්ජලෝ පෙරේරා 40, ෆර්විස් මහරුෆ් 24, ලසද රුක්මල් 49/2, ප‍්‍රිෂාන් හේවගේ 31/2, ළහිරු ශ‍්‍රී ලක්මාල් 49/2)

ගුවන් හමුදා පිල  ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 110 (පසිදු ලක්‍ෂන්ක 26, ළහිරු ශ‍්‍රී ලක්මාල් 20, ෆර්විස් මහරුෆ් 13/3, දුෂ්මන්ත චමීර 19/2, තරිදු කෞෂාල් 25/3)


- 048


අදහස් (0)

එන්. සී. සී. පිල ලකුණු 133 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.