අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෑළියගොඩ එච්. කේ. ධර්මදාස විද්‍යාලය සහ මාකොළ සංඝමිත්තා විදුහල අතර දෙමටගොඩදී පැවැති තරගයෙන් ධර්මදාස විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ.
මාකොළ සංඝමිත්තා විදුහල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 37
(රිවිඳු අදීප 5/4, ෂෙහාන් වේරගොඩ 10/2, එම්. ලක්‍ෂාන් 5/2)
පෑළියගොඩ එච්. කේ. ධර්මදාස විද්‍යාලය ඕවර 10 කදී කඩුලූ 4 ට 38
(කවීෂ පුෂ්පකුමාර 24, ඞී. මධුෂාන් 25/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.