ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි දිනය වන අද (23 වැනිදා) නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් පිටියේදී පැවැති තරගයේදී ස්කොට්ලන්ත පිල පරාජය කරමින් එංගලන්තය ලබාගත් ලකුණු 119 ක ජයත් සමගින් එංගලන්ත පිලත් ප‍්‍රසාද ලකුණු 2 ක් අත්කරගත්තේය. මේ වන විට තරග 3 කට සහභාගි වී සිටින එංගලන්තය ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයට එරෙහි තරග දෙකම පරාජය වී සිටී.
ප‍්‍රසාද ලකුණු පුවරුව
| 2015.02.22 දා - ඉන්දියා/දකුණු අප්‍රිකා තරගය නිමා වීමෙන් පසු | |||||||
| ‘ඒ‘ කාණ්ඩය | |||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ. | ශු.ල.වේ. | ප්‍ර.ලකුණු |
| නවසීලන්තය | 3 | 3 | 0 | - | - | 3.586 | 6.00 |
| ඕස්ට්‍රේලියාව | 2 | 1 | 0 | - | 1 | 2.220 | 3.00 |
| බංග්ලාදේශය | 2 | 1 | 0 | - | 1 | 2.100 | 3.00 |
| ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | - | - | -0.861 | 2.00 |
| ඇෆ්ගනිස්ථානය | 2 | 0 | 2 | - | - | -1.175 | - |
| ස්කොට්ලන්තය | 1 | 0 | 1 | - | - | -3.039 | - |
| එංගලන්තය | 2 | 0 | 2 | - | - | -3.952 | - |
| ‘බී‘ කාණ්ඩය | |||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ. | ශු.ල.වේ. | ප්‍ර.ලකුණු |
| ඉන්දියාව | 2 | 2 | 0 | - | - | 2.060 | 4.00 |
| බටහිර ඉන්දීය කොදෙව් | 2 | 1 | 1 | - | - | 1.267 | 2.00 |
| අයර්ලන්තය | 1 | 1 | 0 | - | - | 0.618 | 2.00 |
| සිම්බාබ්වේ | 2 | 1 | 1 | - | - | -0.495 | 2.00 |
| දකුණු අප්‍රිකාව | 2 | 1 | 1 | - | - | -0.680 | 2.00 |
| එක්සත් අරාබි ජනපදය | 1 | 0 | 1 | - | - | -0.258 | - |
| පාකිස්තානය | 2 | 0 | 2 | - | - | -2.260 | - |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.