කඳාන ද මැසනද් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම අතර කඳානේදී පැවැති වයස 13 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම සමත්විය.
ද මැසනද් විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 136
(කීත්ෂණ රිද්මාල් නොදැවී 44, චමෝද් ධනංජය 35, චතුමින් යසංජන 13/4, ඇන්ජලෝ ධනුෂ්ක 37/3, ශිෂිපි‍්‍රය අකලංක 13/2)
ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - කඩුලූ 5 දැවී 166
(අමිල රසාංග 61, නිසිත මුදලිගේ 31, රවිඳු හීන්පැල්ල 21, දේශාන් නදීර 21/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.