Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතනය කඩුලු 7 ට 331 යි

ඉසිපතනය කඩුලු 7 ට 331 යි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 331 ක් රැස්කරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

ඉසිපතන විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සුදීප අඟුළුගහ (90), මනීෂ රූපසිංහ (70) සහ ශමිල්ක වික්‍රමතිලක (50) සමත් වූ අතර සදීප මධුෂාන් (නොදැවී 51) ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.


ඉසිපතන විදුහල - ඕවර 65 කදී කඩුලු 7 ක් දැවී 331
(සුදීප අඟුළුගහ 90, මනීෂ රූපසිංහ 70, ශමිල්ක වික්‍රමතිලක 50, නෙපුල් නිර්මාල් 30, මලිඳු ජනිත් 119/6)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 38 කදී කඩුලු 2 ක් දැවී 96
(සදීප මධුෂාන් නොදැවී 51, නදීෂ් බණ්ඩාර 17, මනීෂ රූපසිංහ 18/1, දනිරු ලොමිත 17/1)

 


අදහස් (0)

ඉසිපතනය කඩුලු 7 ට 331 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.