Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉමේෂ්ගේ ලකුණු 230 න් සුමංගලයට පළමු ඉනිමේ ජය

ඉමේෂ්ගේ ලකුණු 230 න් සුමංගලයට පළමු ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල් ‘බී’ කණ්ඩායම අතර වාරියපොළදී පැවැති වයස 13 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශ්‍රී සුමංගල මධ්‍ය  මහා විද්‍යාලය සමත්විය.

ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ නවෝද්‍ය ඉමේෂ් කඩුලූ 4 ක් දවාගනිමින් සහ නොදැවී ලකුණු 230 ක් රැුස්කරමින් තම පිලට ජය ගෙනාවේය. පන්දු 109 කින් වාර්තාවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 37 ක් සහ හයේ පහර 8 ක් ඇතුළත් විය.

 

ශාන්ත ආනා විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 43
(නවෝද්‍ය ඉමේෂ් 4/6)

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - කඩුලූ 6 දැවී 405
(නවෝද්‍ය ඉමේෂ් නොදැවී 230, ඉශාර රත්නායක 39, දමිත් හරේන්ද්‍ර 36, දුලාංජන කරුණානන්ද 17, පී. චාමික 111/3)

 

-036


අදහස් (0)

ඉමේෂ්ගේ ලකුණු 230 න් සුමංගලයට පළමු ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.