Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ලකුණු 11 ක ජයක් අත්කර ගැනීමට ඇලවීෂියස් විදුහල සමත් විය.
ශාන්ත ඇලවීෂියස් විදුහලේ වමතින් දඟ පන්දුයවන ක‍්‍රීඩක හරීන් බුද්දිල ලකුණු 100 කට කඩුලූ 13 ක් දවාගනිමින්ද, ශාන්ත සර්වේෂස් විදුහලේ වමතින් දඟ පන්දුයවන ක‍්‍රීඩක චානුක දිල්ෂාන් ලකුණු 67 කට කඩුලූ 13 ක් දවාගනිමින්ද දස්කම් දැක්වූහ.
ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 64.1 කදී සියලූ දෙනා දැවී 169
(අශේන් බණ්ඩාර 56, රවිඳු සංජන 40, චානුක දිල්ෂාන් 32/8)
ශාන්ත සර්වේෂස් විදුහල පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලූ දෙනා දැවී 164
(අශේන් දීමන්ත 34, තිලාන් ප‍්‍රශාන් 29, හරීන් බුද්දිල 51/7)
ශාන්ත ඇලවීෂියස් දෙවැනි ඉනිම - ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 112
(ගිහාන් නිරෝෂන් නොදැවී 30, චානුක දිල්ෂාන් 35/5, ශෂික දුල්ෂාන් 10/2, අශේන් දීමන්ත 45/2)
ශාන්ත සර්වේෂස් දෙවැනි ඉනිම - ඕවර 33.4 කදී සියලූ දෙනා දැවී 106
(කවිඳු උමේෂ් 56, හරීන් බුද්දිල 49/6, ගිහාන් නිරෝෂන් 35/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.