Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇමතිට ඕනෑ හැටියට

ඇමතිට ඕනෑ හැටියට

රොෂාන් ගුණරත්න - 2015 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශයේ ප‍්‍රතිපාදනවලින් පාසල් 100 කට ඊයේ (03) පෙවරුවේ ක‍්‍රීඩා උපකරණ බෙදාදීමට සූදානම් කර තිබුණ නමුත් ඒ ස`දහා පාසල් තෝරාගත් ආකාරයේ පදනමක් නැති බව පාසල් චෝදනා කරති.


මෙහිදී රුපියල් ලක්‍ෂක වටිනාකමින් යුත් ක‍්‍රිකට් උපකරණ මළු 100 ක් බෙදා දීමට නියමිත බවත් අවම වශයෙන් පළමු කොටසේ ක‍්‍රීඩා කරන ආර්ථික දුෂ්කරතා ඇති පාසල්වලට ද මේ ස`දහා ආරාධනා කර නොමැති බව දැනගන්නට තිබේ. 


මේ පිළිබ`දව කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ එවැනි ක‍්‍රීඩා උපකරණ බෙදාදීමක් පිළිබ`දව තම සංගමය දැනුම්වත් කර නොමැති බවයි.


‘‘මේ පිළිබ`දව අපිව දැනුම්වත් කර නෑ. ඇතැම් පාසල් මගෙනුත් විමසුවා මම කිව්වා මම දන්නේ නෑ කියලා’’ යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.  


අදහස් (0)

ඇමතිට ඕනෑ හැටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.