Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇන්ජලෝ - අශාන් සභාපතිගේ කණ්ඩායම් මෙහෙයවීමට

ඇන්ජලෝ - අශාන් සභාපතිගේ කණ්ඩායම් මෙහෙයවීමට

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවීමට නියමිත එංගලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තුන්දින පුහුණු තරග දෙකේදී ශී‍්‍ර ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම් මෙහෙයවීම සඳහා ඇන්ජලෝ පෙරේරා සහ අශාන් පි‍්‍රයන්ජන් තෝරාගනු ලැබ ඇත.

මෙහි පළමු තරගය පෙරබවාරි මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කෝල්ට්ස් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.  

පළමු පුහුණු තරගය සඳහා නම් කරන ලද කණ්ඩායම
ඇන්ජලෝ පෙරේරා (නායක), උදාර ජයසුන්දර, පබසර වඩුගේ, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රොෂේන් සිල්වා, චතුර රන්දුනු, තරිඳු කෞෂාල්, ඉෂාන් ජයරත්න, ලහිරු ගමගේ සහ නිරෝෂන් දික්වැල්ල

දෙවැනි පුහුණු තරගය සඳහා නම් කරන ලද කණ්ඩායම
අශාන් පි‍්‍රයන්ජන් (නායක), ෂෙහාන් ජයසූරිය, මහේල උඩවත්ත, මාධව වර්ණපුර, ධනුෂ්ක ගුණතිලක, රොමේෂ් බුද්ධික, ගයාන් මනීෂාන්, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, කණිෂ්ක ඇල්විටිගල සහ චරිත් ජයම්පති

036


අදහස් (0)

ඇන්ජලෝ - අශාන් සභාපතිගේ කණ්ඩායම් මෙහෙයවීමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.