මැලේසියාවේ අද (30 වැනිදා) පැවැති ආසියානු කි‍්‍රකට් සම්මේලන නිලවරණයේදී එහි සභාපතිවරයා වශයෙන් ජයන්ත ධර්මදාස මහතා පත්කරගන්නා ලදී. ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේද සභාපතිවරයාද වන ධර්මදාස මහතා වසර 2ක කාලයක් සඳහා මෙම තනතුරට පත්ව ඇතැයි කියවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.