Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.
සුපුන් වරාගොඩ (53) සහ කවිෂ්ක අංජුල (52) ආනන්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර රෙවාන් කේලි (67) සහ සඳරුවන් රොද්‍රිගූ (59) ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 56.4 කදී සියලූ දෙනා දැවී 157
(සුපුන් වරාගොඩ 53, කලන පෙරේරා 27, හරින් කුරේ 41/3, ජෙහාන් ඩැනියෙල් 20/2, රුචිර ඒකනායක 30/2, සඳරුවන් රොද්‍රිගූ 31/2)
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 25.5 කදී සියලූ දෙනා දැවී 68
(තෂාන් පෙරේරා 17, කවිෂ්ක අංජුල 23/4, අශේල් සිගේරා 0/4)
ආනන්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 54.4 කදී කඩුලූ 9 ක් දැවී 172
(කවිෂ්ක අංජුල 52, කමේෂ් නිර්මාල් 36, සම්මු අශාන් 31, මල්ෂාන් රොද්‍රිගූ 42/3, රුචිර ඒකනායක 54/3)
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලූ 3 ක් දැවී 149
(රෙවාන් කේලි 67, සඳරුවන් රොද්‍රිගූ 59)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.