Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දයට ලකුණු 391 ක ජයක්

ආනන්දයට ලකුණු 391 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ බම්බලපිටිය හින්දු විදුහල අතර ආනන්ද විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයේදී ආනන්ද විදුහල ලකුණු 391 ක දැවැන්ත ජයක් ලැබීය.

මෙහිදී ආනන්ද විදුහල  ඕවර 50 යේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 416 ක් රැස් කළේය.

ආනන්ද විදුහල වෙනුවෙන් කලන සුලක්කන (148) සහ කමේෂ් නිර්මාල් (නොදැවී 102) ශතක රැස් කළහ.

ආනන්ද විදුහල  ඕවර 50 යේදී කඩුලූ 3 ට 416

(කළණ සුලක්කන 148, චන්ග ජනුක 71, කමේෂ් නිර්මාල් නොදැවී 102, ගිෂාන් විෂ්වජිත් නොදැවී 40, ජීවන් අඔයික්ෂාන් 68/2)

හින්දු විදුහල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 25

(ෂෙනාන් බණ්ඩාර 6/3, අෂාන් 3/4)


අදහස් (0)

ආනන්දයට ලකුණු 391 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.