Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.
කවිඳු ගිම්හාන (73) සහ කවිෂ්ක අංජුල (52) ආනන්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර සලිත් ප්‍රනාන්දු (77) සහ සන්තුෂ් ගුණතිලක (60) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 61.3 කදී සියලු දෙනා දැවී 182
(සලිත් ප්‍රනාන්දු 77, රන්මිත් ජයසේන 45, සුපුන් වරාගොඩ 28/3, දිලීප ජයලත් 50/3, කවිෂ්ක අංජුල 23/2)
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 58.1 කදී කඩුලු 9 ක් දැවී 209
(කවිඳු ගිම්හාන 73, කවිෂ්ක අංජුල 52, මොහොමඞ් අමීන් 58/4, රවිඳු සිල්වා 46/2, චතුර ඔබේසේකර 67/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 69 කදී කඩුලු 4 ක් දැවී 194
(සන්තුෂ් ගුණතිලක 60, අනිෂ්ක පෙරේරා 35, සුලක්ෂණ ප්‍රනාන්දු 34)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.