Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දයට පළමු ඉනිමේ ජයක්

ආනන්දයට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර ආනන්ද මාවත ක‍්‍රීඩා පිටියේදී  පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් දිනා ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

තරග නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි රාජකීය විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටියේය.

ආනන්ද විදුහල වෙනුවෙන් ලක්ඛණ ජයසේකර (124) ද, රාජකීය විදුහල වෙනුවෙන් රන්දේව් පතිරණ (නොදැවී 109) ද මෙම තරගයේදී ශතක ලබා ගැනීමට සමත් වූහ.  

රාජකීය විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 229
(නවීන් විදානපතිරණ 59, හසිත සමරසිංහ 52, තිරාන් ධනපාල 51, දිලංක සඳකැන් 40/5, 312 කවිෂ්ක අංජුල 76/4)

ආනන්ද විදුහල පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 308
(ලක්ඛණ ජයසේකර 124, නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 42, හරිත් සමරසිංහ 82/6)

රාජකීය විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 8 ක් දැවී 187
(රන්දේව් පතිරණ නොදැවී 109, දිලංක සඳකැන් 37/3, සුපුන් වේරගොඩ 24/2)

036


අදහස් (0)

ආනන්දයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.