Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දය පළමු ඉනිම ජයගනී

ආනන්දය පළමු ඉනිම ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව කුරුණෑගල පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය.

ආනන්ද විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 70 ක් රැස්කළ අතර මලියදේව විදුහල වෙනුවෙන් සචින්ත පීරිස් ලකුණු 88 ක් රැස්කළේය.

කවිෂ්ක අංජුල සහ දිලංක සඳකැන් කඩුලූ 4 බැගින් දවාගනිමින් මලියදේව පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.


මලියදේව විදුහල - පළමු ඉනිම  ඕවර 35.2 කදී සියලූ දෙනා දැවී 131
(සචින්ත පීරිස් 88, කවිෂ්ක අංජුල 21/4, දිලංක සඳකැන් 27/4)

ආනන්ද විදුහල - පළමු ඉනිම  ඕවර 53 කදී කඩුලූ 7 ක් දැවී 218
(සහන් ආරච්චිගේ නොදැවී 70, සම්මු අශාන් 33, ලක්ඛන ජයසේකර 28, නිසල් ප‍්‍රැන්සිස්කෝ 30, දමිත සිල්වා 39/2, කේෂාන් විජේරත්න 70/2)

මලියදේව විදුහල - දෙවැනි ඉනිම  ඕවර 9 කදී කඩුලූ 2 ක් දැවී 25
(කසුන් පෙරේරා 10/2)


- 036


අදහස් (0)

ආනන්දය පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.