අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ කෝට්ටේ ආනන්දශාස්ත‍්‍රාලය අතර අතර ආනන්ද විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ආනන්ද විදුහල් පිල කඩුලූ 8 ක ජයක් ලැබීය.
	ආනන්දශාස්ත‍්‍රාලය  ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 133
	(කමිත් ලික්සර 21, සදලූ පවන් 22, පහන් පෙරේරා නොදැවී 23, මුදිත රණතුංග 22/2, ජනිත් රන්දුල 19/3, නදීෂ නෙත්මිණ 16/2)
	ආනන්ද විදුහල  ඕවර 21.3 කදී කඩුලූ 2 ට 134
	(ප‍්‍රභාෂ මිරංග 50, කනිෂ්ක රන්තිංලකගේ 50)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.