Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ හොරණ ශ්‍රීපාලි විදුහල අතර හොරණදී පැවැති තරගයෙන් ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 49 කින් ජය ලැබීමට සමත් වූහ.
ආනන්ද විදුහල ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 206
(ලන්කේෂ් රණතුංග 28, මොවිඳු සෙනාල් 17, කවිඳු ප‍්‍රමෝද් 34, ශෂික මධුෂාන් 18, ශිමල්ක යොහාන් 17, ඉසිර සුදාරක 40/2, පූර්ණ මධුසංඛ 34/2, සදරු තනූෂ්සර 36/3, ඉසුරු පැතුම් 33/2)
ශ්‍රීපාලි විදුහල ඕවර 42.3 කදී සියලූ දෙනා දැවී 157
(සුරේෂ් කසුෂාන් 39, පූර්ණ මධුසංඛ 38, හිරන්සු මනිත් 20/4, සෙනුර චමෝද් 13/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.