Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහල සීමිත ඕවර තරගය ජය ලබයි

ආනන්ද විදුහල සීමිත ඕවර තරගය ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් ආනන්ද විදුහල් පිල කඩුලූ 5 ක ජයක් ලැබීය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ සමූ අෂාන් තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 50 ක් රැස්කරමින්, කඩුලූ 4 ක් ද දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.  

 

නාලන්දා විදුහල ඕවර 42 කදී කඩුලූ 8 ට 150
(රවීන් දිසානායක 30, කසුන් ස`දරුවන් 41, ඩිලාන් සුරවීර නොදැවී 22, සමූ අෂාන් 33/4)

ආනන්ද විදුහල  ඕවර 33.2 කදී කඩුලූ 5 ට 151
(සමූ අෂාන් 50, සහන් ආරච්චිගේ 45, සෙනාල් කෝරළේ 23, සෙනුර පෙරේරා 2/2)

 


අදහස් (0)

ආනන්ද විදුහල සීමිත ඕවර තරගය ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.