Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්

ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ ක‍්‍රිකට් ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ ජාඇළ ක‍්‍රිස්තුරාජ විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබීමට සමත් වූහ.


ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 7 ට 204 (අදීෂ පෙරේරා 53, නිම්රොද් අභිෂේක් 65, ෂතිර නවෝද් නොදැවී 21, දසුන් තාරක 20)

ක‍්‍රිස්තුරාජ විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 166 (ඩිලාන් සුලක්කන 70, ජූඞ් රොෂාන් 40, කනිෂ්ක රන්තිලකගේ 41/5, පූර්ණ චතුර 35/2, ෂතිර නවෝද් 14/2)


අදහස් (0)

ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.