Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද - හින්දු විදුහල් තරගය විසඳුම් නෑ

ආනන්ද - හින්දු විදුහල් තරගය විසඳුම් නෑ

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ බම්බලපිටිය හින්දු විදුහල සහ කොළඹ ආනන්දු විදුහල් ‘බී’ කණ්ඩායම අතර කොළඹදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි හින්දු විදුහල කඩුලූ 2 ක් දැවී ලකුණු 102 ක් ලබා සිටියේය.

ආනන්දු විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් නිම්සර පේ‍්‍රමරත්න (නොදැවී 56) සහ රනනුළු එරංජන (54) ද, හින්දු විදුහල වෙනුවෙන් ආර්. ශෙවාග් (නොදැවී 72) ද අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

ආනන්දු විදුහල් ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම  ඕවර 47 කදී කඩුලූ 5 ක් දැවී 201
(නිම්සර පේ‍්‍රමරත්න නොදැවී 56, රනනුළු එරංජන 54, දුලිත් පේෂර 36, දෙනෙත් හංසජ 25)

හින්දු විදුහල - පළමු ඉනිම  ඕවර 39 කදී කඩුලූ 2 ක් දැවී 102
(ආර්. ශෙවාග් නොදැවී 72)


- 036


අදහස් (0)

ආනන්ද - හින්දු විදුහල් තරගය විසඳුම් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.