Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආකාෂ්ගේ පන්දුවෙන් මැසිනොද්ට ජය

ආකාෂ්ගේ පන්දුවෙන් මැසිනොද්ට ජය

ශනුක අරවින්ද - 2016 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඳාන ද මැසිනොද් විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කඳානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට ද මැසිනොද් විදුහල සමත් විය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ මැසිනොද් විදුහලේ ලසිත් කෲස්පුල්ලේ නොදැවී ලකුණු 118 ක් රැස්කළ අතර දේෂාන් ප‍්‍රනාන්දු ලකුණු 31 කට කඩුලූ 5 ක් දවාගනිමින්ද, ආකාෂ් සේනාරත්න ලකුණු 22 කට කඩුලූ 6 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ගුරුකුල විදුහල පළමු ඉනිම -  ඕවර 59 කදී සියලූ දෙනා දැවී 209
(ජයමාල් වන්නිආරච්චි 73, මලිඳු විදුරංග 40, දේෂාන් ප‍්‍රනාන්දු 31/5, නිකිල ගීත් 20/2)

ද මැසිනොද් විදුහල පළමු ඉනිම -  ඕවර 68.5 කදී සියලූ දෙනා දැවී 292
(ලසිත් කෲස්පුල්ලේ නොදැවී 118, සාලිය ජූඞ් 36, දේෂාන් ප‍්‍රනාන්දු 38, තරිදු තාරක 75/3, ජයමාල් වන්නිආරච්චි 87/3)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 51 කදී සියලූ දෙනා දැවී 155
(පැතුම් මහේෂ් 44, පෘතුවි රූසර 44, ආකාෂ් සේනාරත්න 22/6)

ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 6.4 කදී කඩුලූ 3 ක් දැවී 75

 


අදහස් (0)

ආකාෂ්ගේ පන්දුවෙන් මැසිනොද්ට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.