ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ 157 වැනි සහ 158 වැනි ක‍්‍රීඩකයන් ලෙස අෂාන් ප‍්‍රියංජන් සහ කිත්රුවන් විතානගේ පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලැබූහ.
කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 24 හැවිරිදි අෂාන් ප‍්‍රියංජන් පළමු පෙළ තරග 55 කට ක‍්‍රීඩා කර තිබේ. කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 22 හැවිරිදි කිත්රුවන් විතානගේ ටෙස්ට් තරග දෙකකට සහභාගි වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.