Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අශෝක විදුහල ඉනිමකින් ජයගනියි

අශෝක විදුහල ඉනිමකින් ජයගනියි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ අශෝක විදුහල සහ කොළඹ වේළුවන විදුහල අතර අශෝක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 34 ක ජයක් අත්කර ගැනීමට අශෝක විදුහල සමත් විය.

අශෝක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ෂෙහාන් පියුමාල් (87) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ තරංග සම්පත් ලකුණු 44 කට කඩුලු 7 ක් දවාගත්තේය.


අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 50.3 කදී සියලු දෙනා දැවී 205
(ෂෙහාන් පියුමාල් 87, රවිඳු චතුරංග නොදැවී 35, සහස් අක්මින 27, දසන්ත ලක්ෂාන් 46/4, පසිඳු අනගිපුර 67/2)
 
වේළුවන විදුහල පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 95
(මොහොමඞ් හෆ්ලාල් 42, රිචෙල් ප්‍රනාන්දු 19/3, තරංග සම්පත් 19/3, රවිඳු චතුරංග 29/2)

වේළුවන විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 76
(දසන්ත ලක්ෂාන් 25, තරංග සම්පත් 25/4, රිචෙල් ප්‍රනාන්දු 06/2, සහස් අක්මීමන 09/2)


- 036

 


අදහස් (0)

අශෝක විදුහල ඉනිමකින් ජයගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.