අන්තර් පාසල් වයස් 19 න් පහළ සිංගර් කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් පූර්ව තරග අද (05 වැනිදා) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
පළමු අවසන් පූර්ව තරගය මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර පෙරවරුවේදී පැවැත්වෙන අතර දෙවන අවසන් පූර්ව තරගය කොළඹ ශාන්ත පීතර විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පස්වරුවේදී පැවැත්වීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.