Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අර්ජුනගෙන් යොවුන් කි‍්‍රඩකයන්ට නිල හිස්වැසුම්

අර්ජුනගෙන් යොවුන් කි‍්‍රඩකයන්ට නිල හිස්වැසුම්

ශනුක අරවින්ද - 2014 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ කණ්ඩායම අතර අද (25 වැනිදා) ආරම්භ වූ පළමු යොවුන් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග මහතා, තරගය ආරම්භ කිරීමට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ  කී‍්‍රඩකයන් කිහිප දෙනකුට නිල හිස්වැසුම් ප‍්‍රදානය කළේය.

 ජායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

අර්ජුනගෙන් යොවුන් කි‍්‍රඩකයන්ට නිල හිස්වැසුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.