වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී කොට්ටාව ධර්මපාල විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට නුගේගොඩ අනුලා විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සී.එම්.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.
ධර්මපාල විද්‍යාලය - ඕවර 12.5 කදී සියලුදෙනා දැවී ලකුණු 19
(අමාශා දිල්හානී 02/4, කලින්දී ගුණවර්ධන 01/3)
අනුලා විද්‍යාලය - ඕවර 2.1 කදී කිසිවකු නොදැවී ලකුණු 23
(ක්‍රිෂ්මී සත්සවනී නොදැවී 13)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.