වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී මාලඹේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට නුගේගොඩ අනුලා විද්‍යාලය ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.
ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 50
(නවෝද්‍යා ගිමිහානී 15)
අනුලා විද්‍යාලය - ඕවර 4.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 51
(අමාශා දිල්ශානී 19, සිත්මී හිරාෂා නොදැවී 15, රශ්මී රමේෂා 15/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.