අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මොරටු මහ විදුහල සහ කොළඹ මහ බෝධි විදුහල අතර මොරටුවේදී පැවැති තරගයෙන් මොරටු මහ විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 30 ක ජයක් ලැබීමට සමත් වූහ.
මොරටු මහ විදුහලේ ජී. අකලංක දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 29 කට කඩුපු 6 ක් දවා ගැනීමට සමත් විය.
	
	මොරටු මහ විදුහල සියලූ දෙනා දැවී 206
	(කේ. නිරේෂ් 32, ඩබ්ලිව්. රන්දුණු 60, ජී. අකලංක 27, එම්. ප‍්‍රියෂාන් 30/2, එච්. ළහිරු 42/3, එන්. පැතුම් 32/2)
	මහ බෝධි විදුහල සියලූ දෙනා දැවී 176
	(පී. ප‍්‍රනාන්දු 76, එස්. මධුෂාන් 19, ජී. අකංලක 29/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.