‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටය සඳහා පාසල් 40 ක් සුදුසුකම් ලබා සිටිති. මෙම පාසල් එකකට කණ්ඩායම් 5 ක් බැගින් වූ කාණ්ඩ අටක් යටතේ දෙවැනි වටයට මුහුණ දීමට නියමිතය.
එක් එක් කාණ්ඩයන්හී වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා පාසල් දෙක බැගින් පාසල් 16 ක් පෙර අර්ධ අවසන් පූර්ව තරග වටය සදහා සුදුසුකම් ලබාගනු ඇත.
දෙවන වටයේදී තරග 80 ක් පැවැත්වෙන අතර එක් පාසලකට තරග හතරක් හිමිවෙයි. සියලු තරග නොවැම්බර් මස 07 වැනිදාට පෙර අවසන් කළ යුතුව තිබේ .
‘පී’ කාණ්ඩය
1. කොළඹ ඩිලාසාල් විදුහල
2. යාපනය ශා. ජෝන් විදුහල (ඒ)
3. කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කංනන්ගර ම.ම. විදුහල
4. කළුතර තිස්ස ම.ම. විදුහල (බී)
5. මහනුවර ත්‍රිත්ව විදුහල (බී)
‘කිව්’ කාණ්ඩය
1. වේල්ස් කුමර විදුහල (බී)
2. හුංගම විජයබා විදුහල
3. හුණුමුල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කංනන්ගර ම.ම. විදුහල (ඒ)
4. හේනේගම ම.ම. විදුහල
5. කුරුණෑගල ශා. ආනා විදුහල (බී)
‘ආර්’ කාණ්ඩය
1. කොළඹ රාජකීය විදුහල (බී)
2. ගාල්ල මීපාවල අමරසූරිය මහ විදුහල
3. කෑගල්ල ශා. මරියා විදුහල (ඒ)
4. හොරණ ශ්‍රී පාලී මහ විදුහල
5. කැළණිය ශ්‍රී ධර්මාලෝක ම.ම. විදුහල
‘එස්’ කාණ්ඩය
1. එඬේරමුල්ල ශා. ජෝශප් විදුහල (ඒ)
2. මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කංනන්ගර ම.ම. විදුහල
3. කටුගස්තොට ශා. අන්තෝනී විදුහල (බී)
4. බලංගොඩ ආනන්දු මෛත්‍රීය ම.ම. විදුහල
5. සඳලංකාව ම.ම. විදුහල
‘ටී’ කාණ්ඩය
1. පොල්ගහවෙළ ශා. බර්නාර්ඞ් මහ විදුහල
2. හොරණ තක්ෂිලා ම.ම. විදුහල
3. කොළඹ සා. තෝමස් ප්‍රාථමික විදුහල
4. කොළඹ ශා. ජෝශප් විදුහල (බී)
5. අනුරාධපුර ම.ම. විදුහල (ඒ)
‘යූ’ කාණ්ඩය
1. ගම්පොල වික්‍රමබාහූ ජාතික පාසල
2. රත්නපුර ශා. ඇලවිෂියස් විදුහල
3. මිනුවන්ගොඩ නාලන්ද පිරිමි ජාතික පාසල (ඒ)
4. කොළඹ නාලන්ද විදුහල (බී)
5. කොළඹ ඉසිපතන විදුහල (බී)
‘වී’ කාණ්ඩය
1. කොළඹ ශා. පීතර විදුහල (බී)
2. මොරටුව ශා. සෙබස්තියන් විදුහල (බී)
3. ඉබ්බාගමුව ම.ම. විදුහල (ඒ)
4. කොළඹ ආනන්ද විදුහල (බී)
5. ගල්කිස්ස සා. තෝමස් විදුහල (බී)
‘ඩබ්ලිව්’ කාණ්ඩය
1. කොච්චිකඬේ ලොයෝලා විදුහල (ඒ)
2. කොළඹ මහනාම විදුහල (බී)
3. ගාල්ල විද්‍යාලෝක විදුහල (ඒ)
4. ගනේමුල්ල ගලහිටියාව ම.ම. විදුහල (ඒ)
5. හෝමාගම මහින්ද රාජපක්ෂ මහ විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.