‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවන වටයේ තරගාවලිය සඳහා පාසල් 32 ක් සුදුසුකම් ලබා සිටිති. මෙම පාසල් 32 කාණ්ඩ අටක් යටතේ තරග වදිනු ඇත. එක් එක් කාණ්ඩයන්හී වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා පාසල් දෙක බැගින් පාසල් 16 ක් පෙර අර්ධ අවසන් පූර්ව තරග වටය සදහා සුදුසුකම් ලබාගනු ඇත.
දෙවන වටයේදී තරග 48 ක් පැවැත්වෙන අතර එක් පාසලකට තරග තුනක් හිමිවෙයි. සියලු තරග මෙම මස 29 වැනිදාට පෙර අවසන් වියයුතුව ඇත.
‘පී’ කාණ්ඩය
1. කොළඹ ලුම්බ්ණි විදුහල (ඒ)
2. කොළඹ ආනන්ද විදුහල (ඒ)
3. කොට්ටාව ධර්මපාල ම.ම. විදුහල (ඒ)
4. කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විදුහල (ඒ)
‘කිව්’ කාණ්ඩය
1. මොරටුව වේල්ස් කුමර විදුහල (ඒ)
2. බම්බලපිටිය ශා. පීතර විදුහල (ඒ)
3. වෙන්නප්පුව ශා. ජෝෂප් වාස් විදුහල (ඒ)
4. කොළඹ ශා. ජෝෂප් විදුහල (ඒ)
‘ආර්’ කාණ්ඩය
1. කොළඹ රාජකීය විදුහල (ඒ)
2. කොළඹ නාලන්ද විදුහල (ඒ)
3. මහනුවර ශා. සිල්වෙස්ටර් විදුහල (ඒ)
4. අම්බලන්ගොඩ ධර්මාසෝක විදුහල (ඒ)
‘එස්’ කාණ්ඩය
1. කඳාන ද මැසනොද් විදුහල (ඒ)
2. කෙළඹ ඉසිපතන විදුහල (ඒ)
3. පී.ද.එස්. කුළරත්න ම.ම. විදුහල (ඒ)
4. මහනුවර ධර්මරාජ විදුහල (ඒ)
‘ටී’ කාණ්ඩය
1. පානදුර රාජකීය විදුහල (ඒ)
2. කොළඹ මහනාම විදුහල (ඒ)
3. ගල්කිස්ස සා. තෝමස් විදුහල (ඒ)
4. කුරුණෑගල මලියදේව විදුහල (ඒ)
‘යූ’ කාණ්ඩය
1. මොරටුව ශා. සෙබස්තියන් විදුහල (ඒ)
2. රත්ගම දේවපතිරාජ ම.ම. විදුහල (ඒ)
3. තුඩෙල්ල ක්‍රීස්තුරාජ විදුහල (ඒ)
4. ගාල්ල මහින්ද විදුහල (ඒ)
‘වී’ කාණ්ඩය
1. කළුතර තිස්ස ම.ම. විදුහල (ඒ)
2. කරන්දෙණිය ම.ම. විදුහල (ඒ)
3. කොටහේන ශා. බෙනඩික් විදුහල (ඒ)
4. කළුතර විදුහල
‘ඩබ්ලිව්’ කාණ්ඩය
1. කුරුණෑගල ශා. ආනා විදුහල (ඒ)
2. මහනුවර ශා. අන්තෝනී විදුහල (ඒ)
3. කොළඹ කේරී විදුහල (ඒ)
4. ගාල්ල රිච්මන්ඞ් විදුහල (ඒ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.