ගාල්ල ක්‍රිකට් සමාජයේ සභාපති ධූරයට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු අළෙවි අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ මහතා පිට පිටම සිවුවැනි වරටත් නැවතත් පත්විය.
Read More
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට තරග කරන ක්වේටා ග්ලැඩියේටර්ස්හි හිමිකරුවන් විසින් මිලදී ගත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් වන ගාල්ල ග්ලැඩි
Read More
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සිටින අංක එකේ දඟ පන්දු යවන්නා වන හර්බජාන් සිං තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගා
Read More
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංග මෙවර අයි.පී. එල්. තරගාවලියට සහභාගි නොවන බව මුම්බායි ඉන්දියන්ස් පිල නිවේදනය කර
Read More
කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පෙළැන්තියේ විනිසුරුවන් කිහිප දෙනෙක මෙම වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන එල්. පී. එල්. විස්සයි 20 ලීග් තරඟාවලිය මේ වසරේ නොවැම්බර් 14 සිට දෙසැම්බර් 6 දක්වා පැවැත්වීමට දින නියම කර
Read More
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සංචිතයෙන් ටෙස්ට් නායක ජෝ රූට්ට ස්ථානය අහිමිව ගියේය. කෙසේ වෙතත් ජෝ රූට් එක්දින සංචිතය සඳහා නම් කිරීමට එංගලන්
Read More
මොහොමඩ් හෆීස් (නොදැවී 86) සහ හයිඩර් අලීගේ (54) පිතිහරඹය හේතුවෙන් එංගලන්ත පිලට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලකුණු 5 කින් ජය ග
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් සම්බන්ධ විශේෂ කටයුත්තක් සඳහා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පෙරේදා (31 වැනිදා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභාවේ
Read More
බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වන නවීඩ් නවාස් මහතා පත්කිරීම පිළිබඳව එරට ක්‍රිකට
Read More
විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඞ්වේන් බ්‍රාවෝ සමත්විය. ටි්‍රන්බාගෝ නයිට්
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වසය 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මින් පෙර දෙදින තරගාවලියක් ලෙස පැවැති
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය තරගාවලි සහ ජාත්‍යන්තර තරගවලදී සේවය ලබාගැනීම සඳහා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
Read More
ලබන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට තවමත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබී නැති බව වාර්තාවේ. එම ත
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වසය 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන මස 16 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මින් පෙර දෙදින තරගාවලියක් ලෙස පැවැත
Read More
ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට සූදානම් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සිය ප්‍රධානම පිතිකරු සුරේෂ් රයිනා අහිමි වී තිබේ. “පුද්ගලි
Read More
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට එන්.සී.සී පිල අද (27 වැනිදා) සමත්විය. හලාවත මේරියන්ස් පිල සමගින් අනුශූරතාව සඳහා තිය
Read More
විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වයින් බ්‍රාවෝ ඊයේ (26 වැනිදා) සමත්විය.
Read More
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අනුශූරතාව හිමිකර ගැනීම සඳහා එන්.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර තියුණු තරගයක් මේ වනවි
Read More
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට යුදහමුදා පිලේ දිනේෂ් චන්දිමාල් (නොදැවී 354)
Read More
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සදම්ප්ටන්හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයට වරින් වර වර්ෂාවෙන් ඇතිවූ බාධා හමුවේ පස්වැනි සහ අවසන් දිනය ව
Read More
කඩුලු 600 ක් ලබාගත් ලොව පළමු වේගපන්දු යවන්නා බවට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පෙරේදා (25 වැනිදා) සමත්විය. සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැ
Read More
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ලන්කන් ක්‍රිකට් සමාජය අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පසුගිය සතියේ පැ
Read More
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ටෙස්ට් තරග 32 කට සහභාගි වී ඇති ඔහු සිය ස
Read More
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අවසන් තරග අද (25 වැනිදා) ආරම්භවූ අතර එහිදී යුදහමුදා පිලේ දිනේෂ් චන්දිමාල් (නොදැවී 136), රාගම පිලේ ළ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රූපවාහිනී ප්‍රචාරක අයිතිය සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් (එස්.පී.එන්.) සමාගම විසින් අත්පත් කරගනු ලැබ තිබේ. ඉන්දීය සමාගමක් වන
Read More
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රීකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ පැවැති තරග 3 න් 2 කදී පූර්ණ ජයග්‍රහණද, සෙසු තරගයේදී පළමු ඉනිමේ ජයග්‍රහණයක්ද වාර්තා කරමින් අ
Read More
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ ශූරතාව දිනා ගැනීමට සී.සී.සී පිල සමත්විය. තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශූරතාව දිනාගත් සී.සී.ස
Read More
පළමු පෙළ කඩුලු 800 සීමාව පසුකිරීමට කෝල්ට්ස් පිලේ ඩිල්රුවන් පෙරේරා අද (25 වැනිදා) සමත්විය. සුපිරි කණ්ඩායම් 8 අතර පැවැත්වෙන තරගාවලියේ කෝල්ට්ස් පිල සහභාගිවන
Read More
මෙවර අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 පසුකළ පළමු පිතිකරුවා බවට පත්වීමට එන්.සී.සී පිලේ ළහිරු උදාර සමත්විය. සුපිරි කණ්ඩායම් 8 අතර පැව
Read More