Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ෂිකාර් ධවාන්ගෙන් වාර්තාගත ඉනිමක්
13 අගෝස්තු 2013         - 7451 - 1    

දකුණු අප‍්‍රිකා ‘ඒ’ පිලට එරෙහිව සඳුදා (12 වැනිදා) පැවති එක්දින තරගයකදී පන්දු 150 කින් ලකුණු 248 ක් රැස්කිරීමට ඉන්දීය ආරම්භක පිතිකරුවකු වන ශිකාර් ධව

Read More
තරග පාවාදෙන්න කළ ඉල්ලීමක් බලධාරීන්ගෙන් හංගලාලූ
13 අගෝස්තු 2013         - 4576 - 0    

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දග පන්දු යවන්නකුගෙන් බංග්ලාදේශ ප‍්‍රධානතම ක‍්‍රිකට් (බී. පී. එල්.) තරගාවලියේදී මුදලට තරග පාවා දෙන මෙන් කළ

Read More
kelimandala
බස්නාහිර ගී‍්‍රන්ස්ට ලකුණු 14 ක ජයක්
10 අගෝස්තු 2013         - 2173 - 2    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අල්ට‍්‍රා ටෙක් ‘සුපිරි 4’ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේදී දිනේෂ් චන්දිමාල්

Read More
kelimandala kelimandala
සංගක්කාර යළිත් පෙරමුණේ
09 අගෝස්තු 2013         - 4568 - 2    

දකුණු අපි‍්‍රකානු පිල සහ ශී‍්‍ර ලංකාව අතර ශී‍්‍ර ලංකාවේදී පසුගියදා පැවැති විස්සයි/20 තරගාවලියේදීත් කුමාර් සංගක්කාර පිතිකරුවන් අතර පෙරමුණ ගත්තේ

Read More
kelimandala
‘සුපිරි 4’ විස්සයි/20 තරග හෙට සිට
09 අගෝස්තු 2013         - 2000 - 4    

අවලංගු කරන ලද එස්.එල්.පී.එල්. තරගාවලිය වෙනුවට පැවැත්වෙන ‘සුපිරි 4’ විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලිය හෙට (10 වැනිදා) ආරම්භ වේ. දිනයකදී තරග දෙකක් පැවැත්

Read More
kelimandala kelimandala
ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ එක්දින තරගාවලිය දිනති
08 අගෝස්තු 2013         - 1441 - 1    

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති යොවුන් එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා යොවුන් පිල පරදවා කඩුලූ 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය යොවුන් ප

Read More
kelimandala kelimandala
බලපිටිය සිද්ධාර්ථයට කඩුලූ 8 ක ජයක්
08 අගෝස්තු 2013         - 894 - 0    

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය හා නෙළුව විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ III වැනි කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් සිද්ධාර්ථ විද්‍යාලය කඩුලූ 8ක ජ

Read More
kelimandala
අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න නවකයන් දැනගන්න ඕනා - චන්දිමාල්
05 අගෝස්තු 2013         - 2998 - 15    

තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යාමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෑතකදී එක්වූ නවකයන් ඉගෙන ගත යුතු බවත්, ඔවුන

Read More
kelimandala kelimandala
දඟ පන්දු යවන්නන් කළබල කිරීම අපේ උපායයි - ෆෆ් ඩු ප්ලෙසී
05 අගෝස්තු 2013         - 2385 - 1    

ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන් කළබලයට පත්කිරීම තමන්ගේ උපාය වූ බවත් එය ඉතාමත් හොඳින් කි‍්‍රයාත්මක වූ බවත් දකුණු අපි‍්‍රකානු විස්සයි/20 නායක ෆෆ් ඩු ප

Read More
kelimandala kelimandala
මහනුවර වයි. සී. සී. පිල පළමු ඉනිමේ ජය ලබයි
05 අගෝස්තු 2013         - 871 - 0    

වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ මහනුවර තරුණ ක‍්‍රිකට් සමාජය සහ පොලිස් පිල අතර මහනුවර පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් මහනුවර

Read More
kelimandala
සාලින්දගේ (40/6) තුන් ඉරියව් දස්කම් කඩලාන ශා. අන්තෝනි විදුහලට ජයගෙනේ
05 අගෝස්තු 2013         - 467 - 0    

නායක සාලින්ද දුලාජ්ගේ (40/6) තුන් ඉදිරියව් දස්කම් නිසා මොරටුව කඩලාන ශාන්ත අන්තෝනි විදුහල් පිල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පිළියන්දලද

Read More
kelimandala
පළමු යොවුන් එක්දින තරගයට වැස්සෙන් බාධා
04 අගෝස්තු 2013         - 1104 - 1    

ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සහ ඉන්දීය 19 න් පහළ කණ්ඩායම අතර අද (4 වැනිදා) රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති නිල නොවන එක්දින තරගය වර්ෂාව නිසා විසඳු

Read More
kelimandala
ථෙරපුත්ත ජාතික පාසල රුහුණු විජයබා පරදවයි
03 අගෝස්තු 2013         - 820 - 0    

වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසල් සහ බෙලිඅත්ත රුහුණු විජයබා විදුහල අතර බෙලිඅත්තේදී පැවැති තරගයෙන් ථෙරප

Read More
kelimandala kelimandala
දෙබරවැව ජාතික පාසල් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල පාසල් 4 ක් පරාජය කරති
03 අගෝස්තු 2013         - 1328 - 0    

වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන දෙබරවැව ජාතික පාසල පළමු වටයේ තරග වලදී ප‍්‍රබල පාසල් හතරක් පරාජය කිරීමට සමත් විය. එහිදී දෙ

Read More
kelimandala
13 න් පහළ කී‍්‍රඩකයන් යොදාගෙන ජාවාරමක්
02 අගෝස්තු 2013         - 1181 - 0    

අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ පාසල් ක‍්‍රිකට් සංගමයේ අනුමැතියකින් තොරව, මාතලේ ප‍්‍රදේශයේ ක‍්‍රිකට් පුහුණු පාසලක වයස 13 න් පහළ ක‍්‍රිකට් ක‍්‍රීඩක

Read More
kelimandala kelimandala
ප‍්‍රවේශපත් විකිණී අවසන්
01 අගෝස්තු 2013         - 2386 - 0    

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී හෙට (2) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර විස්සයි 20 ක‍්‍රිකට් තරගයේ ප‍්‍රවේශපත් සිය

Read More
kelimandala
කි‍්‍රකට් ප‍්‍රවේශපත් පොලිසියේදී එර්දි වෙයි
01 අගෝස්තු 2013         - 1883 - 1    

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී හෙට (2) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර විස්සයි 20 ක‍්‍රිකට් තරගය නැරඹීමට පොලිස් නිල

Read More
kelimandala
විස්සයි/20 තරගයටත් 12 ක් ප‍්‍රවේශපත් දිනති
01 අගෝස්තු 2013         - 2222 - 0    

අන්තර්ජාලයට එක්වූ පළමු වැනි සිංහල කී‍්‍රඩා වෙබ් අඩවිය වන ‘කෙළිමඬළ’ වෙබ් අඩවිය විසින් පවත්වන ලද මත විමසුමකට සහභාගි වූ පරිශීලකයන් අතුරින් තෝරා ගන

Read More
kelimandala
නායක ක්ලාක් බර කරට ගනී
01 අගෝස්තු 2013         - 1020 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ තෙවැනි තරගයේ පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු

Read More
kelimandala
බිනුර (100) - ටිරෝන් (123) තම පිල බේරා ගනිති
01 අගෝස්තු 2013         - 616 - 0    

සංචාරක ඉන්දීය වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර පැවැති තරග දෙකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. කුර

Read More
kelimandala
2015 ලෝක කුසලාන තරග කාලසටහන
31 ජුලි 2013         - 1772 - 0    

වසර 2015 දී  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී පැවැත්වෙන 11 වැනි ලෝක කුෂලාන කි‍්‍රකට් තරගාවලියේ තරග කාලසටහන පසුගියදා ප‍්‍රකාශයට පත්කරන ලදි. තරගාවල

Read More
kelimandala
බාටා - සන්ඬේ ටයිම්ස් සම්මාන ප‍්‍රදානය සිකුරාදා
31 ජුලි 2013         - 867 - 0    

ශ්‍රී ලාංකීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගත තරු විකසිත වන විචිත‍්‍රවත් රාති‍්‍රය අනිද්දා   උදාවෙයි. 2013 වසරේ බාටා - ‘සන්ඬේ ටයිම්ස්’ පාසල් කි&zwj

Read More
kelimandala
ඉන්දියානු යොවුන් පිල ලකුණු 170 ක් ඉදිරියෙන්
30 ජුලි 2013         - 1985 - 0    

ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින ඉන්දීය වයස 19න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල අතර කුරුණෑගල වෙළගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව - නවසීලන්තය පළමුව පිටියට
30 ජුලි 2013         - 1978 - 1    

ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වෙන මීළග ( ඕවර 50) ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර 2015 පෙබරවාරි මස 14

Read More
kelimandala
ප‍්‍රවීනයන් විවේක ගන්වා නවකයෝ කැඳවති
30 ජුලි 2013         - 3184 - 4    

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (31 වැනිදා) පැවැත්වෙන පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ

Read More
kelimandala
ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 212 කට දැවී යයි
30 ජුලි 2013         - 792 - 0    

සංචාරක ඉන්දීය වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී ඊයේ (29) ආරම්භ වූ දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගයේ පළ

Read More
kelimandala
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට එති
30 ජුලි 2013         - 1778 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් අයර්ලන්තයේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහ තගරයට ශ්‍රී ලංකා

Read More
kelimandala
ශී‍්‍ර ලංකා යොවුන් පිල යන්තම් ගැලවෙයි
26 ජුලි 2013         - 2569 - 0    

ශ්‍රී ලංකා 19 න් පහළ පිල සහ ඉන්දියානු 19 න් පහළ පිල අතර දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු යොවුන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (26 වැනිදා) ජය පර

Read More
kelimandala
ඉන්දියා යොවුන් පිල 7/503 : ශී‍්‍ර ලංකා යොවුන් පිල 5/235
26 ජුලි 2013         - 2440 - 3    

ශ්‍රී ලංකා 19 න් පහළ පිල සහ ඉන්දියා 19 න් පහළ පිල අතර දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු යොවුන්් කි‍්‍රකට් කි‍්‍රකට් තරගයේ තෙවැනි ද

Read More
kelimandala
බුද්ධිමගේ විශිෂ්ට දස්කම් ශා. පීතරට ජය ගෙනේ
24 ජුලි 2013         - 971 - 0    

තරග 4 කදී ලකුණු 207 ක් ලබාගත් බුද්ධිම සේනාරත්නගේ දක්‍ෂ පිතිහරඹය නිසා වයස 15 න් පහළ III කාණ්ඩයේ පැවති කි‍්‍රකට් තරග 4 කින් ජය ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර ව

Read More
  • First
  • Previous
  • ...
  • 472
  • 473
  • 474
  • 475
  • 476
  • ...
  • Next