Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
රත්ගම දේවපතිරාජ බාළිකාවෝ ජයගනිති
26 අගෝස්තු 2014         - 463 - 0    

වයස අවුරුදු 19 න් පහළ 2014 අන්තර් පාසල් බාලිකා ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී මතුගම ශාන්ත මරියා විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 175 ක

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 198 ක ජයක්
26 අගෝස්තු 2014         - 3039 - 0    

ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සිම්බාවේදී පැවැත්වෙන ත-ුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ආරම්භක තර

Read More
kelimandala
ක්ලාක් පිළිබඳ උපරිම බලාපොරොත්තු
24 අගෝස්තු 2014         - 6966 - 0    

ඕස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ අතර හරාරේ නුවරදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ පළමු තරගයට පෙර ඔස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලා

Read More
kelimandala
එස්. එස්. සී. පිල සිංගප්පූරුවේදී අනුශූරතාව හිමිකරගනී
24 අගෝස්තු 2014         - 3300 - 1    

සිංගප්පූරුවේදී පැවැති සිංගප්පූරු ක‍්‍රිකට් සමාජ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිංහ

Read More
kelimandala
එන්. සී. සී. - එස්. එස්. සී. පෙරමුණ ගනිති
24 අගෝස්තු 2014         - 1012 - 0    

වයස අවුරුදු 23 න් පහළ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට එන්.සී.සී. කණ්ඩායම සමත්ව ඇති අතර පළමු කාණ්ඩයේ ‘බී’ කොටසින් එස්.එස

Read More
kelimandala
දෙවැනි එක්දින තරගය සූරියවැවදී
23 අගෝස්තු 2014         - 3504 - 0    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 27 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින අන්තර්ජාතික තරගය හම්බ

Read More
kelimandala
එස්. එස්. සී. පිලට සිංගප්පූරුවේදී ලකුණු 156 ක ජයක්
22 අගෝස්තු 2014         - 13290 - 0    

දිමුත් කරුණාරත්නගේ පන්දු 52 ප‍්‍රචණ්ඩකාරී ශතකය නිසා එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය සහ හොංකොං කි‍්‍රකට් සමාජය අතර අද (22 වැනිදා) සිංගප්පූරුවේදී පැවැ

Read More
kelimandala
ජනාධිපති - ශා. සෙබස්තියන් අවසන් පූර්ව තරගය අද
21 අගෝස්තු 2014         - 873 - 0    

සිංගර් කුසලාන, වයස 15 න් පහළ II වැනි කොටසේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් හෙට (22 වැනිදා) මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහ

Read More
kelimandala
සූරියවැව තරගයට මාලිංග අවිනිශ්චිතයි
21 අගෝස්තු 2014         - 17258 - 3    

ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර ලබන සෙනසුරාදා (23 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු එක්දින තරගය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධා

Read More
kelimandala
ලොව උසම වේග පන්දු යවන්නා එයි
21 අගෝස්තු 2014         - 17054 - 0    

ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ ලොව උසම වේග පන්දු යවන්නා ලෙස හැදින්වෙන මොහොමඞ් ඉර්ෆාන් ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා පකිස්තාන් ස

Read More
kelimandala
එංගලන්තය 3-1 කින් ඉන්දියාව පරදවයි
17 අගෝස්තු 2014         - 7534 - 1    

එංගලන්ත ක‍්‍රීඩකයෝ සංචාරක ඉන්දීය පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-1 කින් ජය ලැබීමට අද (17) සමත් වූහ.   ලන්ඩන්හි, කිංග්ස්ටන

Read More
kelimandala
එංගලන්තය ලකුණු 98 ක් ඉදිරියෙන්
16 අගෝස්තු 2014         - 1930 - 0    

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට්  තරගාවලියේ ලන්ඩන්හි, කිංග්ස්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පස

Read More
kelimandala
ඉන්දියාව ලකුණු 148 කට දැවීයයි
15 අගෝස්තු 2014         - 3342 - 1    

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට්  තරගාවලියේ ලන්ඩන්හි, කිංග්ස්ටන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (15) ආරම්

Read More
kelimandala
ඕල්කට් අභියෝග කුසලාන කි‍්‍රකට් තරග 23 දා
15 අගෝස්තු 2014         - 1166 - 0    

දිවයිනේ ප‍්‍රධානතම බෞද්ධ පාසල් 8 ක එකමුතුවක් වන  ඕල්කට් පාසල් වල විධායක කමිටු එකමුතුව ඔවුන්ගේ සහෝදරත්වය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා පවත්වන කර්න

Read More
kelimandala
මේ තණතීරුව වටහා ගැනීම අසීරුයි - තරංග
14 අගෝස්තු 2014         - 7932 - 1    

විටෙක වටහාගත නොහැකි අයුරින් හැසිරෙන එස්. එස්. සී. තණතීරුවේදී ශතකය අහිමිවී යාම ගැන තමන් මහත් කණගාටුවන බව උපුල් තරංග පවසයි. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය

Read More
kelimandala
කි‍්‍රකට් නිලධාරීන් එකමුතු වුණාලූ
14 අගෝස්තු 2014         - 3010 - 1    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ විවිධ මත ගැටුම් හේතුවෙන් ඇතිව තිබූ ගැටළු නිරාකරණය කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්

Read More
kelimandala
ඉහළම කි‍්‍රකට් නිලධාරියෙක් දොට්ට ?
14 අගෝස්තු 2014         - 3589 - 2    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු දින පහක් ඇතුළත තනතුරෙන් ඉවත් කරන ලෙස කී‍්‍රඩාවේ තවත් ප‍්‍රබලයකුට ඉහළම තැනකින් උපදෙස් ලැබී ඇතැයි ඉ

Read More
kelimandala
ආනන්ද විදුහල අවසන් පූර්ව තරගයට
13 අගෝස්තු 2014         - 614 - 0    

කොළඹ ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස

Read More
kelimandala
ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට
12 අගෝස්තු 2014         - 944 - 0    

අවිශ්ක ප‍්‍රනාන්දුගේ විශිෂ්ට පිතිහරඹය නිසා සිංගර් කුසලාන, අන්තර් පාසල් 17 න් පහළ (I වැනි කොටසේ) තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පානදුර ශී‍්‍

Read More
kelimandala
ශා. සෙබස්තියන් ‘බී’ අවසන් මහ තරගයට
12 අගෝස්තු 2014         - 1046 - 0    

සිංගර් කුසලාන අන්තර් පාසල් 15 න් පහළ (II වැනි කොටසේ) තරගාවලියේදී ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ පිල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව

Read More
kelimandala
ළහිරු ගමගේත් හදිසියේම ගෙන්වයි
12 අගෝස්තු 2014         - 4830 - 1    

එංගලන්තයේදී ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් සිටින ළහිරු ගමගේ ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර හෙට (14 දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට්

Read More
kelimandala
ඉන්දීය එක්දින සංචිතයට සංජු එක්වෙයි
12 අගෝස්තු 2014         - 2328 - 0    

ඉන්දියාව සහ එංගලන්තය අතර මේ මස 25 වැනිදායින් ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කර ඇති ඉන්දීය

Read More
kelimandala
ඇඩම්ස් - ආතර් - ක්ලූස්නර් ඉදිරියෙන්
10 අගෝස්තු 2014         - 13078 - 5    

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුුකරු ධූරය සඳහා කැඳවන ලද අයැදුම්පත් අතරින් එංගලන්ත ජාතික කි‍්‍රස් ඇඩම්ස්, දකුණු අප‍්‍රිකා

Read More
kelimandala
නවසීලන්ත ‘ඒ’ පිලට කඩුලූ 7 ක ජයක්
09 අගෝස්තු 2014         - 5309 - 0    

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම අතර එංගලන්තයේදී අද (9 වැනිදා) පැවැති සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් අත්කර ගැන

Read More
kelimandala
එංගලන්ත පිල 2-1 ලෙස පෙරමුණ ගනී
09 අගෝස්තු 2014         - 7786 - 0    

එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ඕල්ඞ් ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේ පැවැති සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 54 ක ජයක් වාර්තා කළ එං

Read More
kelimandala
එංගලන්තය ලකුණු 85 ක් ඉදිරියෙන්
09 අගෝස්තු 2014         - 1180 - 0    

එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ  ඕල්ඞ් ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේදී අද (7 වැනිදා* ආරම්භවූ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය සඳහා කී&zw

Read More
  • First
  • Previous
  • ...
  • 432
  • 433
  • 434
  • 435
  • 436
  • ...
  • Next