Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 23 දෙනකුගේ කාන්තා සංචිතයක්

23 දෙනකුගේ කාන්තා සංචිතයක්

ශනුක අරවින්ද - 2014 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර ලබන ජනවාරි මස 15 වැනිදා දෝහා කටාර්හිදී ආරම්භ වන අන්තර්ජාතික ක‍්‍රිකට් සභා ශ්‍රේණිගත කිරීමේ එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම ස`දහා 23 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබේ.

පාකිස්තානය සත්කාරත්වය දරණ මෙම තරගාවලියට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභා ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට එක්දින තරග තුනක් පමණක් ඇතුළත් වන අතර තරගාවලිය ජනවාරි 26 වැනිදා අවසන් වීමට නියමිතය.   

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතය:
චමරි අතපත්තු, ප‍්‍රසාදිනී වීරක්කොඩි, හසිනි පෙරේරා, ලසන්ති මධුෂානි, නිපුනි හංසිකා, සදුනි අබේවික‍්‍රම, චමරි පොල්ගම්පොළ, ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, චතුරානි ගුණවර්ධන, ඔෂදී රණසිංහ, ශ්‍රීපාලි වීරක්කොඩි, අමා කාංචනා, නිලක්‍ෂි සිල්වා, ඉනෝකා රණවීර, ඩිලානි මනෝදර, ඉනෝෂි ප‍්‍රනාන්දු, රෙබේකා වැන්ඩොට්, සුරංදිකා කුමාරි, උදේෂිකා ප‍්‍රබෝදනි, මධුරි සමුදිකා, දිනේෂ් ජයසිංහ සහ මල්ෂා ෂෙහානි

 


අදහස් (0)

23 දෙනකුගේ කාන්තා සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.