Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේරත් හදිසියේ ගෙදර එයි

හේරත් හදිසියේ ගෙදර එයි

ශනුක අරවින්ද - 2015 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේදී දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වී සිටි ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පෞද්ගලික හේතුවක් නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. හේරත්ගේ සමීප ඥාතියකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පුහුණු තරගය ලබන 9 වැනිදා පැවැත්වෙන නිසා ලබන 3 වැනිදා වන විට ඔහු නැවත නවසීලන්තය බලා යා යුතුය.


අදහස් (0)

හේරත් හදිසියේ ගෙදර එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.