Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිද්ධාර්ථ විදුහලට ඉනිමක ජයක්

සිද්ධාර්ථ විදුහලට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2015 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය සහ ගාල්ල සියලූ ශාන්තුවරයන්ගේ  විද්‍යාලය අතර බලපිටිය ගුරු විදුහල් ක‍්‍රීඩාංගණයේ පැවැති වයස 19 න් පහළ III වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් සිද්ධාර්ථ විද්‍යාලය ඉනිමක සහ ලකුණු 45ක ජයක් ලැබීය.

සිද්ධාර්ථ විද්‍යාලය පළමු ඉනිම - සියලූම දෙනා දැවී 268 
(නිෂාන් ප‍්‍රියංකර 75, සුජිත් මධුසංඛ 74 උදාර මදුෂාන් 54, රවිඳු මදුෂාන් 21, තෂේන් වීරවිමන 56/2, ධනුක සංජුල 109/2, දිලීප් බණ්ඩාර 83/2)

සියලූ ශාන්තුවරයන්ගේ විද්‍යාලය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 127 
(දනුක සංජුල 50, අශේන් සංඛ 18, ජී.එල්.මැල්කම් 41/6, උදාර මදුෂාන් 19/2)
 
සියලූ ශාන්තුවරයන්ගේ විද්‍යාලය - දෙවැනි ඉනිම 96 
(කේ.ඒ අශේන් 28, පී.ජී.කේ මනෝජ් 21, නිෂාන් ප‍්‍රියංකර 33/5 ජී.එල්. මැල්කම් 38/4)  

●●


අදහස් (0)

සිද්ධාර්ථ විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.