Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුචී විදුහලට කඩුලූ 10 ක ජයක්

සුචී විදුහලට කඩුලූ 10 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල උපනන්ද විද්‍යාලය හා හම්බන්තොට සුචී විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ III කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 10ක පහසු ජයක් සුචී විද්‍යාලයට හිමිවිය.

උපනන්ද විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනාම දැවී 75
(ඒ. ෂෙහාන් 24, ඉමල් අවිශ්ක 15/3, බී. නාහිම් 10/3, ඩබ්ලිව්. අශාන් 18/2)

සුචී විද්‍යාලය පළමු ඉනිම 232
(එන්.එස්.එන්. පර්හාන් 52, ඩබ්ලිව්. අශාන් 42, ගයාන් ඉසුරු 32, බී. නාහිම් 30, එම්. දනුෂ්ක 32/3, ටී. සාලින්ද 26/3, ඩබ්ලිව්. හංසක 36/3)

උපනන්ද විද්‍යාලය දෙවැනි ඉනිම සියලූ දෙනාම දැවී 161
(ඩබ්ලිව්. හංසක 72, ආර්. දනුෂ්ක 32, ඉන්සාෆ් සිංහවංශ 56/5, ඉමල් අවිශ්ක 32/2

සුචී විද්‍යාලය දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 4


අදහස් (0)

සුචී විදුහලට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.