Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී. සී. සී. පිල කඩුලූ 6 කින් ජයගනී

සී. සී. සී. පිල කඩුලූ 6 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ද්‍රවිඩ සංගම් පිල සහ සී. සී. සී. පිල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් සී. සී. සී. ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ද්‍රවිඩ සංගම් පිල  ඕවර 36 කදී සියලූ දෙනා දැවී 104
(පබසර වඩුගේ 47, රුමේෂ් බුද්ධික 15, මධුක ලියනපතිරණ 9/3, දුලංජන් මෙන්ඩිස් 20/5)

සී. සී. සී. පිල  ඕවර 31.4 කදී කඩුලූ 4 ට 105
(මධුක ලියනපතිරණ නොදැවී 65, ප‍්‍රසන්න ජයවර්ධන 24)

048


අදහස් (0)

සී. සී. සී. පිල කඩුලූ 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.