Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැරසන්ස් පිල ප‍්‍රබල එස්.එස්.සී. පිල පරදවයි

සැරසන්ස් පිල ප‍්‍රබල එස්.එස්.සී. පිල පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර තරගයක් ලෙස එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තරගයේදී පළමු කොටසේ තරගාවලියට කෝඩුකාරයන් වන සැරසන්ස් පිල කඩුලූ 5 කින් ප‍්‍රබල එස්. එස්. සී. පිල පරාජය කිරීමට සමත් විය.

එස්. එස්. සී. පිල  ඕවර 45 කදී සියලූ දෙනා දැවී 146 (කෞෂාල් සිල්වා 19, මිනෝද් භානුක 27, තිළිණ කණ්ඩම්බි 20, තරිදු මෙන්ඩිස් 15, චරිත් ජයම්පති 25, රජිත් ප‍්‍රියාන් 37/2, රුවින්ද ශාමේන් 31/2, බුද්ධික සංජීව 38/4)

සැරසන්ස් පිල  ඕවර 35.2 කදී කඩුලූ 5 ට 149 (චලිත හැලඹගේ 34, උමේෂ් කරුණාරත්න නොදැවී 52, ගීත් කුමාර 23)


- 048


අදහස් (0)

සැරසන්ස් පිල ප‍්‍රබල එස්.එස්.සී. පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.