ගල්කිස්සේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් කෝට්ටේ ජනාධිපති විදුහල පරදවා කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ඊයේ (14 වැනිදා) සමත්විය.
හේලකමාල් නානායක්කාර ජනාධිපති විදුහලේ පළමු ඉනිමේදී ලකුණු 27 කට කඩුලූ 6 ක් දවාගත් අතර ශාන්ත තෝමස් විදුහලේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා (ලකුණු 36) බවටද පත්විය.
මෙම තරගය දෙවැනි දිනයේ දිවා ආහරයට පෙර අවසන් විය.
ජනාධිපති විදුහල පළමු ඉනිම ඕවර 28.3 කදී සියලූදෙනා දැවී 82
(ලහිරු දිල්ෂාන් 19, හේලකමාල් නානායක්කාර 27/6)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 42.2 කදී කඩුලූ 9 කට 146
(හේලකමාල් නානායක්කාර 36, රවිඳු තිලකරත්න 35, මෙහොමඞ් හාලන් 51/5)
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම ඕවර 26.1 කදී සියලූදෙනා දැවී 76
(වසික බොතේජු 19, අක්තාබ් කාදර් 17/4, රවිඳු තිලකරත්න 02/4, තරිඳු රත්නායක 13/2, සහන් විජේසිංහ 22/2)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 4.1 කදී කඩුලූ 2 කට 16
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.