ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් (72) ලබාගැනීමට රවිඳු කොඩිතුවක්කු සමත් විය. දක්ෂ පන්දුයැවීමක නිරත වූ ධර්මාශෝක විදුහල් කණ්ඩායමේ කවිඳු නදීෂාන් ලකුණු 35 කට කඩුලූ 6 ක් දවාගත්තේය.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලූ දෙනා දැවී 91
(කවීෂ කුමාර 41, ඩෙලන් පීරිස් 20/4, පවිත් රත්නායක 36/4)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 146
(රවිඳු කොඩිතුවක්කු 72, ඉෂේන් පෙරේරා 36, ඩෙලන් පීරිස් 20, කවිඳු නදීෂාන් 35/6, උෂාන් ඉමන්ත 35/3)
ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 55.2 කදී සියලූ දෙනා දැවී 97
(හර්ෂජිත් රුෂාන් 26, දිනුක දිල්ෂාන් 24, දුලිත් ගුණරත්න 12/3, රවිඳු කොඩිතුවක්කු 17/3, පවිත් රත්නායක 39/3)
සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලූ 2 ක් දැවී 43
(රවිඳු කොඩිතුවක්කු නොදැවී 27)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.