Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාරානාත් විදුහලට මුල් ඉනිමේ ජය

සාරානාත් විදුහලට මුල් ඉනිමේ ජය

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුලියාපිටිය සාරානාත් මහ විදුහල සහ කුරුණෑගල ශී‍්‍රමත් ජෝන් කොතලාවල මහ විදුහල අතර කුරුණෑගලදී පැවැති වයස 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් සාරානාත් විදුහල් කී‍්‍රඩකයෝ මුල් ඉනිමේ ජයක් හිමිකර ගත්හ.

කුලියාපිටිය සාරානාත් මහ විදුහල පළමු ඉනිම  ඕවර 58 කදී 129
(එස්.එම්. ලියනගේ 28, කේ. පතිරාජ 22, විශ්වා දිසානායක 35/4, හර්ෂ මධුෂාන් 27/2, චේතිය තිලකරත්න 8/2)

ශී‍්‍රමත් ජෝන් කොතලාව මහ විදුහල පළමු ඉනිම  ඕවර 59.3 කදී 95
(විශ්ව දිසානායක 26, චේතිය තිලකරත්න 23, ඒ.එස්. සමරකෝන් 16, එන්. අධිකාරි 20/5, කේ. පතිරාජ 35/2)

කුලියාපිටිය සාරානාත් මහ විදුහල දෙවැනි ඉනිම  ඕවර 61 කදී 196
(ආර්.එස්. වීරසිංහ 96, එස්.එම්. ලියනගේ 20, එස්. ද සිල්වා 17, හර්ෂ මධුෂාන් 83/5, විශ්ව දිසානායක 39/4)

ශී‍්‍රමත් ජෝන් කොතලාව මහ විදුහල දෙවැනි ඉනිම කඩුලූ 4 ට 32
(එස්.එම්. ලියනගේ 13/3)


අදහස් (0)

සාරානාත් විදුහලට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.