Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ගල්කිස්සේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් ලකුණු 94 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 70 කදී කඩුලූ 9 ක් දැවී 248
(යොහාන් මෙන්ඩිස් 94, රවිඳු කොඩිතුවක්කු 63, දිලේන්ද්‍ර ගුණතිලක 37, යොහාන් පෙරේරා 25, ළහිරු උදයංග 68/6, දිලීප ජයලත් 48/2)
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලූ දෙනා දැවී 142
(අසේල සිගේරා 38, දුෂාන් හෙට්ටිගේ 29, නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 26, රවිඳු තිලකරත්න 23/3, සෙනාල් ද සිල්වා 29/3)
ආනන්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 70 කදී කඩුලූ 6 ක් දැවී 171
(නිපුන් හග්ගල්ල 43, රහල් අවිෂ්ක 39, අසේල සිගේරා නොදැවී 34, නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 34, ඩිලෝන් පීරිස් 39/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.