පන්දුව හිසේ වැදීමේ අනතුරෙන් අභාවප‍්‍රාප්ත වූ ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස්ට ගෞරව දැක්වීමක් ලෙස පාකිස්තානය සහ නවසීලන්තය අතර සාජාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) තරගය නොපැවැත්වීමට දෙරටේ ක‍්‍රිකට් බලධාරීහු පියවර ගත්හ.
තරගය දෙවැනි දිනයේ සිට හෙට (28) නැවතත් පැවැත්වීමට නියමිතය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.