සහිරා විදුහල සහ මහානාම විදුහල අතර මරදානේදී පැවති වයස 19න් පහළ පාසල් කි‍්‍රඛට් තරගයෙන් පළමු ඉනකිමේ ජය ලැබීමට සහීරා විදුහල ඊයේ (12) සමත් විය.
සහීරා විහදුහල පළමු ඉනිම 300
(තුවාන් සෆ්රාන් 80, මොහොමඞ් නජාත් 42, අස්ලාන් සම්සුදීන් 31, ඉෂාන් සම්සුදීන් 22, අර්ෂාද් ඉමමුදීන් 20, කළිඳු ලක්ෂාන් 41/2, තෙරිෂාන් සෙනෙවිරත්න 73/2)
මහනාම විදුහල පළමු ඉනිම 226
(විරෝචන මුණසිංහ 63, කළිඳු ලක්ෂාන් 44, තුවනා සෆ්රාන් 20/3, රම්සාන් රෆයිඞීන් 66/3)
සහීරා විදුහල දෙවන ඉනිම කඩුලූ 6ට ලකුණු 86 (ඉනිම අත්හිටවන ලදි)
(කසුන්ජිත් අබේසූරිය 8/3, දුලංජන දෙනෙවිරත්න 30/3)
මහානාම විදුහල දෙවන ඉනිම 56
(මළිඳු මධුරංග නොදැවී 53)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.