මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර සූරියවැවදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ශාන්ත සර්වේශස් විදුහල සමත් විය.
ශාන්ත සර්වේශස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට කවිඳු උමේෂ් (63) සහ රමේෂ් නිමන්ත (50) සමත් වූ අතර අශේන් දීමන්ත සහ චාරුක දිල්ෂාන් කඩුලූ 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 104.1 කදී සියලූ දෙනා දැවී 282
(කවිඳු උමේෂ් 63, රමේෂ් නිමන්ත 50, යුරේන් නිමේෂ් 48, අශේන් දීමන්ත 40, ඉසුරු දලදාවත්ත 25, සඳරු නෙත්මිණ 24, මදුෂාන් කුලරත්න 95/4, ගීතාල් ප‍්‍රනාන්දු 67/3, මහේෂ් තීක්ෂණ 39/2)
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - ඕවර 73.5 කදී සියලූ දෙනා දැවී 188
(ඩිලාන් චතුරංග 44, ශෙහාන් ප‍්‍රනාන්දු 31, චමිඳු විජේසිංහ 30, අශේන් දීමන්ත 53/4, චාරුක දිල්ෂාන් 64/4)
ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 7.2 කදී කඩුලූ 3 ක් දැවී 57
(කවිඳු උමේෂ් 23, අශේන් දීමන්ත 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.