Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය රත්මලාන ජලසම්පාදන දේපාර්තමේන්තූ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
සම්පත් නිස්සංක ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායට ජය ගෙන ඒමf සමත්විය.
වයඹ පළාත - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී ලකුණු 52
(සම්පත් නිස්සංක 13/5, කවිඳු පතිරත්න 04/2, අමිත දාබරේ 09/2)
බස්නාහිර මධ්‍යම - ඕවර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 53
(තනුක දාබරේ නොදැවී 35)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.