Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සභාපති තනතුරට ගිහාන් යළිත් එයි

සභාපති තනතුරට ගිහාන් යළිත් එයි

Dilrukshi - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ නාලන්දා විදුහල් ආදි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ගිහාන් වීරසිංහ මහතා නැවත වරක් පත්වී ඇත. මිලින්ද වීරසිංහ මහතා එහි ලේකම් වරයා ලෙස පත්වී තිබේ.

නව නිලධාරී මණ්ඩලය -

සභාපති -: ගිහාන් වීරසිංහ මහතා

අනුශාසක :- රංජිත් ජයසුන්දර (වත්මන් විදුහල්පති)

උප අනුශාසකවරු :- ජ්‍යෙෂ්ඨ අදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, කණිෂ්ඨ අදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, ආදි නාලන්දියන්ස් කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා සහ බන්දුල වර්ණපුර මහතා

ලේකම් -: මිලින්ද වීරසිංහ මහතා

භාණ්ඩාගාරික -: ජයනාත් සේරම් මහතා

උප සභාපතිවරු -: ආනන්ද ද සිල්වා ඊස්ට්මන් නාරංගොඩ, සුධර්ම ද සිල්වා සහ දුමින්ද සෝමවීර යන මහත්වරු

සහකාර ලේකම්වරු -: තරුන් රණසිංහ සහ ළහිරු වික‍්‍රමසිංහ

සහකාර භාණ්ඩාගාරික -: සුනිල් පෙරේරා

විධායක කමිටු සාමාජිකයෝ : සේනක සේනානායක, ගාමිණී වික‍්‍රමසිංහ, මාධව සමරසිංහ, මහේන්ද්‍ර අමරසිංහ, ජනක පෙරියප්පෙරුම, අසංක තේඩෝර්, පුන්‍යකාන්ත අබේගුණසේකර, දිල්හාර ජයසුන්දර, ගිහාන් විජේතුංග සහ ජයන්ත නාරංගොඩ

ගණන් පරීක්ෂක :- විරාජිත් බොයිස්

-036

 


අදහස් (0)

සභාපති තනතුරට ගිහාන් යළිත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.