Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සඳලංකාව මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

සඳලංකාව මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සඳලංකාව මැදි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර සඳලංකාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සඳලංකාව මැදි විදුහල සමත් විය.

එහිදී කිංග්ස්වුඞ් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට හසංක බණ්ඩාර (73) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳලංකාව මැදි විදුහලේ අෂේන් බුලත්සිංහල ලකුණු 50 කට කඩුලු 4 ක් දවාගත්තේය.


කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 57.1 කදී සියලු දෙනා දැවී 166  
(හසංක බණ්ඩාර 73, සෙනුර සමරවික්‍රම 21, අෂේන් බුලත්සිංහල 50/4, නිමේෂ් තාරක 54/3)

සඳලංකාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී 168  

 

- 036

 


අදහස් (0)

සඳලංකාව මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.